Saturday, 04 May 2024

2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ

Posted On Thursday, 16 June 2022 16:37

2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ

 

2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ- අධ්‍යාපන අමාත්‍යාංශය

2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය.