Saturday, 04 May 2024

දෙවැනි නඩුවට රන්ජන්ට  අත්හිටවූ සිරදඬුවමක්

Posted On Tuesday, 07 June 2022 07:24

 

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට වසර 5කට අත්හිටවූ දෙවසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියම කළේය.