Saturday, 04 May 2024

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අත්හිටවූ සිර දඬුවමක්

Posted On Monday, 06 June 2022 16:42

2015 වසරේදීව්‍යාපාරිකයෙකුටදුරකථනයෙන්තර්ජනයකරරුපියල්මිලියන 64ක්ඉල්ලාගොනුකළඅධිචෝදනාපත්‍රයසම්බන්ධයෙන්මහාධිකරණවිනිසුරුමංජුලතිලකරත්නමහතාවිසින්චෝදනාවටඅමාත්‍යරණතුංගවරදකරුකරනුලැබීය.

නීතිපතිවරයාවිසින්ගොනුකරනලදඅධිචෝදනාපත්‍රයසම්බන්ධයෙන්කොළඹමහාධිකරණයවිසින්නාගරිකසංවර්ධනහානිවාසඅමාත්‍යප්‍රසන්නරණතුංගමහතාටවසර 5කටඅත්හිටවූවසරදෙකකසිරදඬුවමක්අදනියමකළඅතරරුපියල්මිලියනවිසිපහකදඩයක්නියමකළමහාධිකරණයපැමිණිලිකරුටරුපියල්මිලියනයකවන්දියක්ගෙවනලෙසනියමකළේය.

රුපියල්මිලියන 25දඩමුදලපැහැරහැරීමකදීඅමාත්‍යවරයාටමාසනවයකසිරදඬුවමක්විඳීමටසිදුවේ