Wednesday, 24 April 2024

එක්නැළිගොඩ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට

Posted On Friday, 03 June 2022 17:40

මාධ්‍යවේදීප්‍රගීත්එක්නැළිගොඩපැහැරගෙනගොස්ඝාතනයකිරීමේසිද්ධියසම්බන්ධයෙන්අධිචෝදනාලැබසිටිනයුදහමුදාබුද්ධිඅංශනිලධාරීන් 9 දෙනාජුනිමස 13 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටකොළඹමහාධිකරණවිනිසුරුමඩුල්ලඅද 06.03 නියෝගකළේය.

සාධාරණනඩුවිභාගයකටඅගතියක්වනමෙමනඩුවේපැමිණිල්ලේසාක්ෂිකරුවන්ටබාධාකළබවටඑල්ලවූචෝදනාවක්මතඔවුන්රක්ෂිතබන්ධනාගාරගතකෙරුණිවිත්තිකරුවන් 9 දෙනාටනඩුවිභාගයආරම්භයේදීමඇපනියමකෙරුණේනඩුවේසාක්ෂිකරුවන්ටමැදිහත්වීමෙන්වළකිනකොන්දේසියමත.

මාධ්‍යවේදීප්‍රගීත්එක්නැළිගොඩපැහැරගෙනගොස්ඝාතනයකිරීමේසිද්ධියටඅදාළවගිරිතලේයුදහමුදාකඳවුරටඅනුයුක්තවසේවයකළයුදහමුදාබුද්ධිඅංශනිලධාරීන් 9 දෙනකුටඑරෙහිවනීතිපතිවරයාවිසින්චෝදනා 17කින්සමන්විතඅධිචෝදනාගොනුගොනුකරතිබුණි.

ලුතිනන්කර්නල්ෂම්මිඅර්ජුන්කුමාරරත්නආර්.එම්.පී.කේරාජපක්ෂහෙවත්නාදන්ඩබ්ලිව්.ඩබ්ලිව්.ප්රියන්තදිලංජන්උපසේනහෙවත්සුරේෂ්එස්.එම්රවීන්ද්‍රරූපසේනහෙවත්රංජිවයි.එම්.චමින්දකුමාරඅබේරත්නඑස්.එම්.කනිෂ්කගුණරත්නඅයියසාමිබාලසුබ්‍රමනියම්ඩී.ජී.ටීප්‍රසාද්ගමගේසහටී..ආර්පීරිස්නඩුවේවිත්තිකරුනීතිපතිවරයාවිසින්නම්කරඇත.