Thursday, 02 May 2024

ජයවර්ධනපුර රෝහලේ දී දුමින්ද සිල්වා අත්අඩංගුවට

Posted On Wednesday, 01 June 2022 13:50

ජයවර්ධනපුරරෝහලේප්‍රතිකාරලබමින්සිටියදීඅපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවවිසින්හිටපුපාර්ලිමේන්තුමන්ත්‍රීදුමින්දසිල්වාඅත්අඩංගුවටගනුලැබඇත.

ඝාතනයටලක්වූභාරතලක්ෂ්මන්ප්‍රේමචන්ද්‍රගේදියණියවනහිරුණිකාප්‍රේමචන්ද්‍රසහප්‍රේමචන්ද්‍රමහත්මියසහතවත්අයකුවිසින්ගොනුකරතිබූපෙත්සම්තුනක්සලකාබැලීමෙන්අනතුරුවශ්‍රේෂ්ඨාධිකරණයජනාධිපතිවරයාවිසින්ලබාදුන්ජනාධිපතිසමාවක්‍රියාත්මකකිරීමඅත්හිටුවාතිබේ.

නඩුවඉදිරියටගෙනයාමටඅවසරදුන්අතරනඩුවිභාගයසැප්තැම්බර්මාසයේදීනියමකළේය.

අභියාචනාධිකරණවිනිසුරුප්‍රීතිපද්මන්සූරසේනවිනිසුරුයසන්තකෝදාගොඩසහඅචලවෙංගප්පුලියනශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරුමඩුල්ලමෙලෙසඅත්හිටුවිමනියෝගකරතිබේ.