Friday, 03 May 2024

රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක්

Posted On Tuesday, 31 May 2022 07:11

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය අමාත්‍යවරයා වශයෙන්

"අයවැය ආධාර සේවා සහහදිසි වගකීම්" යටතේ රුපියල්බිලියන 695 ක පරිපූරකඇස්තමේන්තුවක්පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත යෝජනාවක්අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

අයහපත් ආර්ථික තත්ත්වයන්හේතුවෙන් මහජනතාව මුහුණදෙන දුෂ්කරතා හැකිතාක් දුරටඅවම කිරීම සඳහා 2022 වසරආරම්භයේදී සමෘද්ධිප්‍රතිලාභීන්, වතු ප්‍රජාව, විශ්‍රාමිකයන් සහ රාජ්‍යසේවකයන් සඳහා සහනපැකේජයක් රජය විසින් හඳුන්වාදී ඇති අතර අත්‍යාවශ්‍ය මහජනසේවාවන් බාධාවකින් තොරවපවත්වාගෙන යාමට අවශ්‍යප්‍රතිපාදන සපයා ගැනීමට අවශ්‍යවියදම් පියවා ගැනීම සඳහාපරිපූරක ඇස්තමේන්තුවක්පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය කර ඇත.