Wednesday, 01 May 2024

ශෂී වීරවංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලයි

Posted On Sunday, 29 May 2022 09:37

 

ශෂීවීරවංශමහත්මියමහේස්ත්‍රාත්අධිකරණරෙජිස්ටාර්කාර්යාලයහරහාකොළඹමහාධිකරණයටඅභියාචනයක්ගොනුකරතිබේ.

මෙමඅභියාචනයසමගරාජ්‍යතාන්ත්‍රිකවිදේශගමන්බලපත්‍රනඩුවසම්බන්ධයෙන්තමන්වරදකරුකිරීමටමහේස්ත්‍රාත්අධිකරණයදුන්තීන්දුවජාතිකනිදහස්පෙරමුණේනායකපාර්ලිමේන්තුමන්ත්‍රීවිමල්වීරවංශමහතාගේබිරිඳවනශෂීවීරවංශවිසින්අභියෝගයටලක්කරයි.

වරදකරුවීමෙන්පසුඅභියාචනයක්ගොනුකිරීමේදීවිත්තිකරුටඇපඉල්ලාසිටීමටඅයිතියක්ඇතිඅතරඑමඟින්ශෂීවීරවංශකොළඹප්‍රධානමහේස්ත්‍රාත්අධිකරණයෙන්ඇපඉල්ලාඇතමහේස්ත්‍රාත්වරයා  විසින්ඇපඅයැදුම්පතමැයි 30 වැනිදාවිභාගයටගැනීමටනියමිතය.