Sunday, 05 May 2024

ඇමැතිධුරයෙන් නිමල් ලන්සා ඉවත්වේඉවත් වේ

Posted On Tuesday, 22 March 2022 05:55

ග්‍රාමීය මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.