Thursday, 02 May 2024

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි කරන ඉන්ධන හල් සේවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්

Posted On Wednesday, 23 February 2022 15:57

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි කරන ඉන්ධන හල් සේවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්


ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සේවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බවයි.