Sunday, 05 May 2024

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළට

Posted On Monday, 21 February 2022 16:36

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළට


මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ, ඉවත ලන ද්‍රව්‍යවලින් 40%ත් 45%ත් අතර ප්‍රමාණයක් ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා හේතුවී ඇති බවයි.