Thursday, 18 April 2024

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලය නව ගොඩනැඟිල්ලක

Posted On Friday, 07 January 2022 06:18

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලය නව ගොඩනැඟිල්ලක

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පලාත් කාර්යාලය ජනවාරි මස 10 වන දින සිට නව ගොඩනැගිල්ලක ස්ථාපිත කරනු ලැබේ.

ඒ අනුව ජනවාරි මස 10 දින සිට එය මහනුවර මුල්ගම්පල හීරැස්සගල පාරේ අංක 18 ස්ථානයට ගෙන යනු ලබන අතර සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන සේවාලාභීන් එදින සිට ඉහත ලිපිනයේ සදහන් ස්ථානයට පැමිනෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

විමසීම් :-
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී- සන්ධ්‍යා මානගේ වෙනවිය - 0812068104/0716833509
කළමණාකාරිනී - පද්මණී ගුණරත්න මිය - 0812068102/0716413072