Wednesday, 24 April 2024

වැසි රහිත, මීදුම් සහිත කාලගුණ තත්ත්වයක්

Posted On Monday, 27 December 2021 16:38

වැසි රහිත, මීදුම් සහිත කාලගුණ තත්ත්වයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද, දකුණු සහඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.