Friday, 29 March 2024

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-Score ලකුණු නිකුත් කරයි

Posted On Saturday, 30 October 2021 11:56

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-Score ලකුණු නිකුත් කරයි


2020 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-Score ලකුණු නිකුත් කර තිබේ.

(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව පැවසීය.

admission.ugc.ac.lk යන ලිපිනයට පිවිස තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.