Monday, 18 October 2021

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණයක්

Posted On Tuesday, 12 October 2021 17:13

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණයක්


වාහන බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම හෙට (13) සිට ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණය කර ඇති බව. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ.