Friday, 29 March 2024

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතය නිකුත් කරයි

Posted On Tuesday, 21 September 2021 16:14

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතය නිකුත් කරයි


විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතය නිකුත් කරයි

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ පැරණි සහ නව නිර්දේශ යටතේ පෙනී සිට විභාගය සමත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතය මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ප්‍රතිශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.