Tuesday, 11 March 2025

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 13 දින දක්වා දීර්ඝ කෙරේ

Posted On Friday, 03 September 2021 11:03

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 13 දින දක්වා දීර්ඝ කෙරේ


කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි එළඹෙන සදුදා (06) දින අලුයම 4.00 දක්වා පැනවු නිරෝධායන ඇඳිරිනීතිය අද (03) දින උදෑසන පැවැති ජනාධිපති කාර්යසාධක බලකායේ තවත් එක් සාකච්ඡාවකදී අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත 2021 සැප්තැම්බර් මස 13 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කර ඇත.

ඒ සම්බන්ධයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කරනු ලබන නිවේදනයේ විඩියෝ දර්ශනය-

https://www.facebook.com/newslk/videos/238470054952329