Sunday, 28 April 2024

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

Posted On Tuesday, 10 August 2021 07:00

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කරයි.

ඌව පළාතේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.