Friday, 26 April 2024

විදෙස් රටවල සිට පැමිණෙන අයට නිරෝධායන ක්‍රමවේදයේ වෙනසක්

Posted On Wednesday, 07 July 2021 17:30

විදෙස් රටවල සිට පැමිණෙන අයට නිරෝධායන ක්‍රමවේදයේ වෙනසක්

 

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් සඳහා හදුන්වා දී තිබූ නිරෝධායන ක්‍රමවේදය නැවතත් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

එමගින් සම්පූර්ණයෙන් එන්නත්කරණ ට ලක්වූ මගීන් සඳහා විශේෂ සහනයක් ලබාදීමට කටයුතු කර ඇත.