Thursday, 18 April 2024

අ.පො.ස. (උ.පෙළ) විභාගය සදහා හෙට (05) සිට මාර්ගගත (online) ක්‍රමය හරහා අයදුම්පත් භාර ගැනේ

Posted On Sunday, 04 July 2021 15:44

අ.පො.ස. (උ.පෙළ) විභාගය සදහා හෙට (05) සිට මාර්ගගත (online) ක්‍රමය හරහා අයදුම්පත් භාර ගැනේ


2021 අ.පො.ස උ.පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත (online) ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර හෙට (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමය හරහා භාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.