Friday, 29 March 2024

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය පිළිබද දැනුම්දීමක්

Posted On Saturday, 03 July 2021 16:38

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය පිළිබද දැනුම්දීමක්


කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කල බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බහුතර ජනතාවක් එන්නත්කරණයට ලක්කරන තුරු සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම අත්‍යව්‍යශ බවයි.