Sunday, 12 May 2024

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා අලෙවි සැල් තුළ විකිණීමට තිබිය යුතුයි - පාරිභෝගික අධිකාරිය

Posted On Wednesday, 09 June 2021 17:15

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා අලෙවි සැල් තුළ විකිණීමට තිබිය යුතුයි - පාරිභෝගික අධිකාරිය


කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව දන්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි දන්වා ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

adstudio.cloud