Friday, 03 May 2024

2022 වසරේ පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ.

Posted On Tuesday, 08 June 2021 16:21

2022 වසරේ පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ.


2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.