දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
එක් අයෙක් තවමත් අතුරුදන් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 219,027 අවතැන් වී ඇති බව වාර්තා වේ.