Sunday, 23 February 2025

සංචරණ සීමා එළඹෙන 14 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ

Posted On Wednesday, 02 June 2021 16:50

සංචරණ සීමා එළඹෙන 14 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ


දැනට මුළු දිවයිනටම ක්‍රියාත්මක සංචරණ සීමා එළඹෙන 14 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය සතියකින් දීර්ඝ කළ බවයි.