Monday, 06 May 2024

සංචරණ සීමා ඉවත්වන 2021 ජූනි 07 වනදා දක්වා සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට පියවර

Posted On Tuesday, 01 June 2021 16:39

සංචරණ සීමා ඉවත්වන 2021 ජූනි 07 වනදා දක්වා සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට පියවර


සංචරණ සීමා ඉවත්වන 2021 ජූනි 07 වනදා දක්වා සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව කීරණය කර ඇති බව වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ ඇතැම් බලපත්‍රලාභීන් හොර රහසේ මත්පැන් අලෙවි කිරීම බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.