Monday, 29 April 2024

එන්නත්කරණ වැඩසටහන තවත් දිස්ත්‍රික්ක 3ක ක්‍රියාත්මක කිරීමට පියවර

Posted On Wednesday, 26 May 2021 17:02

එන්නත්කරණ වැඩසටහන තවත් දිස්ත්‍රික්ක 3ක ක්‍රියාත්මක කිරීමට පියවර


වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකර ඇති නිර්දේශ මත, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත එන්නත් ලබාදීම අද (26) සිදුකෙරුණු බවද වාර්තා වේ.