Monday, 29 April 2024

ජුනි 7 තෙක් සංචරණ සීමා ක්‍රියාත්මකයි

Posted On Monday, 24 May 2021 14:22

ජුනි 7 තෙක් සංචරණ සීමා ක්‍රියාත්මකයි

 

දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව වාර්තා වේ.
" නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට සදහා හෙට 25 දිනයේ යම් ළිහිල් කිරීමක් සිදුකරන අතර නැවත මැයි 31 වනදා සහ ජුනි 4 වනදා අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට යම් ලිහිලි කිරීමක් සිදුකරන බවත් මෙම කාලය තුළ නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙන බවද සදහන් වේ. එම භාණ්ඩ මිලදී ගැනීම සදහා ලගම පිහිටි වෙළද සැල වෙත පා ගමනින් යා යුතු වේ. වාහන හෝ යතුරුපැදි භාවිතා කිරීමට ඔවුනට අවස්ථාව නොලැබෙන බවද වැඩිදුරටත් සදහන් කරයි".