Friday, 19 April 2024

රාමසාන් උපවාස සමය බදාදා සිට ඇරඹේ

Posted On Monday, 12 April 2021 16:44

රාමසාන් උපවාස සමය බදාදා සිට ඇරඹේ


එළබෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇත.
අද (12) දිනයේ නව සඳ නොපෙනුන බවද එම නිවේදනයේ සඳහන් වේ.