Monday, 29 April 2024

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Posted On Friday, 05 February 2021 09:10

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

 

පෞද්ගලික බස් රථ ඇරඹිමට නියමිත වර්ජනයක් හේතුවෙන් පෙබ.08 දින සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ.

ඒ අනුව රියදුරු,කොන්දොස්තර හා කොන්දොස්තර සහායක යන අයගේ නිවාඩු අවලංගු කෙරෙන බව සභාපති කිංස්ලි රණවක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.