Sunday, 28 April 2024

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 සිට 11 දින දක්වා

Posted On Monday, 07 December 2020 16:17

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 සිට 11 දින දක්වා

 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 සිට 11 දින දක්වා පැවැත්වීමට තීරණය කෙරේ

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (7) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය . සෞඛ්‍ය අංශයේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව විභාග කටයුතු පැවැත්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.