Thursday, 02 May 2024

කළුතර හා මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කෙරේ

Posted On Wednesday, 25 November 2020 16:12

මේ වනවිට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාමනිලධාරී වසම මේමොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරේ

 

බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැඟෙනහිර,එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ බුලුගහතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ.

hudakalaa22

hudakalaa22