කොළඹ අගනගර ආශ්‍රිත ප්‍රදේශයන්හි ඇතිවන ජල ගැලීම් හේතුවෙන් සිදුවන අහිතකර භෞතික හා සමාජීයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සමාප්තිය කිරිමේ උත්සවයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා, අපේ අමාත්‍යාංශ වලට විශාල වගකිමක් පැවරී ඇති බවයි.ජනතාව අපේක්ෂා කරනවා එම වගකිම අපි හරියාකාරව ඉටු කරයි යන්න.එසේම අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා අපේක්ෂා කරන ආකාරයට,ජනතාව අපේක්ෂා කරන ආකාරයට ඒ සේවාව ලබා දෙන්නට.ඒ සඳහා අපිත් සමඟ එකතු බව ලෙස ද ආරාධනා කළේය.
අපි ස්තුතිවන්ත වෙනවා ලෝක බැංකුවට,චින කොන්ත්‍රාත් සමාගමට මෙම උමං මාර්ගය ඉදිකිරිමට සහයෝගය පළ කිරිම සම්බන්ධයෙන් හා විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරායට ද මෙම ස්තුතිය හිමි වෙනවා.