ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුවද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරී‍්මට පළාත් ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , පරිවෙණාධිපතිවරුන් විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි