පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණයට අදාළ පැමිණිලි 2926ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි. මෙතෙක් කිසිදු ප්රචණ්ඩ ක්රියාවක් වාර්තා වී නැත.