Monday, 29 April 2024

කොවිඩ් 19 ආසාදනය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා

Posted On Friday, 10 July 2020 18:14

කොවිඩ් 19 ආසාදනය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.
එහිදී පවතින තත්ත්වය පැහැදිළි කළ හමුදාපතිවරයා,

sawe