රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීමෙන් හා අත් පත්රිකා බෙදීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.