Tuesday, 30 April 2024

ජාතික අසමඟිය ඇති කරන පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට එරෙහිව විමර්ශන

Posted On Sunday, 05 April 2020 06:10

ජාතික අසමඟිය ඇතිවන ආකාරයේ පුවත් හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ajithrr