ඒ මහතා පෙබරවාරි 01 වැනිදින මධ්‍යම පළාතේ සියලුම සෞඛ්‍ය බලධාරීන් හමුවීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය බලගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මෙහිදී හැඩිවික් ෂැපර් මහතා එම ව්‍යාපෘතියේ ඉදිරි වැඩසටහන් සඳහා වන සැළසුම් සමාලෝචනය කරනු ඇති බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියයි.