Wednesday, 05 February 2025

මෙම සතිය තුළ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීමට පියවර

Posted On Tuesday, 28 January 2020 06:17

මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.



කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව තීන්දු තීරණ ගනු ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළේය.