මේ යටතේ, ආර්ථික සේවා ගාස්තු,බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද,කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු,උපයන විට ගෙවන බදු ,පොලී මත අයකරන රැඳවුම් බදු ,ණය සේවා බදු,ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරීම, ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු,ආගමික ස්ථාන මත අයකරන සියලු බදු,විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු,විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි,වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස් කර තිබේ.