එම සංගමය පැවසුවේ ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ යන බවයි.
ඊයෙ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ පාන් මිල, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
එම සංගමය පැවසුවේ ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ යන බවයි.