එම නිරීක්ෂණ කණ්ඩායම සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා හෙට (22) කොළඹ සිට දිවයිනේ සියලුම පළාත්වලට පිටත්වයාමට නියමිත බව යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර පනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා යුරෝපා සංගමයේ තවත් කෙටිකාලීන නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 12වැනි දින ශ්‍රී ලංකාවට පැමිණමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
එමෙන් ම සාර්ක් කලාපීය රටවල නිරීක්ෂකයින් පිරිසක් ද මැතිවරණ කොමිසමේ ආරාධනය මත නොවැම්බර් 12වන දා දිවයිනට පැමිණීමට ද නියමිතය.