මෙම වෙඩ් තැපැල මේ මස (07) වන දින සිට ක්‍රියාත්මක වන බව පැවසු ඒ මහතා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට සමාජ මාධ්‍ය පරිශීලකයින්ට මෙම පැමිණිලි යොමු කර හැකි බව ඒ මහතා පැවසීය.
මෙහි දි මෙම පැමිණිල්ලට අදාළ screenshot හා අදාළ link අමුණා එවිය යුතු අතර එමඟින් නිරික්ෂණය සැර්ථක කර ගැනිමට වඩාත් පහසු වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.