භාර දෙන නාම යෝජනා සඳහා විරෝධතා දැක්විම ද එදිනම පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 සිදු කර හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඉන් අනතුරුව පිළිගත් හා ප්රතික්ෂේප කරන ලද නාම යෝජානා ප්රකාශයට පත් කෙරේ.
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.