1933 මාර්තු 04 වන දා උපන් ඔහු මියයන විට 86 වන වියේ පසු විය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙසද කලක් කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ මෙන් ම සාහිත්‍ය කලාවේ ද උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, නොබියව අඳහස් පළ කළ දෙස් විදෙස් කීර්තියට පත් මාහා විද්වතෙකි.