බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම,ඌව,උතුරු-මැද, වයඹ සහ නැගෙනහිරපළාත්වලත්වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණපසුවතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
මධ්‍යම,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.