සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවරදී සෞදියේ හජ් කටයුතු අමාත්‍යවරයා හමුවී ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව වැඩිකර ගැනීම සදහා සාකච්ඡා කළ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මීට අමතර ව මෙම සාකච්ඡාවේදී සෞදි රජු ඇතුලු රජයේ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මෙන්ම ලංකාවේ සියලු මුස්ලිම්වරුන් වෙනුවෙන්ද අමාත්‍යවරයා පලකරන ලදී. තව දුරටත් අදහස් දක්වමින් හලීම් මහතා ප්‍රකාශ කර සිටියේ වන්දනා ආරම්භ කිරීමෙන් අනතුරුව තත්ත්වය සළකා බලා ඉදිරියේදී කෝටාව තව දුරටත් වැඩි කීරීමට හැකි වනු ඇති බවයි.