විශේෂයෙන් ම උතුර,උතුරුමැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් හා නැගෙනහිර,උතුරු, උතුරු මැද,උව සහ මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි වැසි ඇති වේ.
දිවයිනේ ඇතැම් ස්ථානවල විශේෂයෙන් නැගෙනහිර,උතුරු, උතුරු මැද,උව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයයේත්, මී.මි 75 පමණ තරමක් තද ඇතිවිය හැකි බව තවදුරටත් එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදය කාලයේ දි මිදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.