2018 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළව දිවයිනේ එක් එක් පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපන මාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාව විසින් නිකුත් කර ඇති කඩ ඉම් ලකුණු ඇතුළත් පාසල් නාම ලේඛනය -