මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, පාසල් අයඳුම්කරුවන් 422,850 දෙනෙකු පෙනී සිටියි. පෞද්ගලික අයඳුම්කරුවන් 233,791 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. එසේම රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ සහ මැගසින් බන්ධනාගාරයේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.